Cherreads

Chapter 83 - 83

මගෙ අප්පච්චි .....නෑ ඒක වෙන්න බෑ ....ඒක නන් කොහොමත් වෙන්න බෑ....මගෙ අම්මද???නෑ අම්ම ගාවට අප්පච්චි යන්නෙවත් නැ.....ඒත් මේක අලුත් නියපොතු පාරක්නෙ...අප්පච්චිගෙ සුදු පිට රතු වෙලා තිබ්බනෙ.....

මං පපුවට අතකුත් තියාගන දොරට පිටදීලා හේත්තු වෙලා කල්පනා කර කර ඉන්නකොට එහා කාමරේ දොර ඇරෙන සද්දෙ අඩවන් කරලා තිබුන දොර හිඩැසෙන් ඇතුලට මං ආයම බෙල්ල එලියට දානකොට මාව රත් වෙලා ගියා...

අම්මා....

ඔව් මයි.....නයිට්ඩ්‍රෙස් එකේ බද පටිය ගැටගගහා ගියෙ එයාගෙ අම්මා වෙනකොට මෙච්චර වෙලාම කුසියෙ උන්න අප්පච්චි එයාගෙ අතට කිරි වීදුරුවක් දෙන හැටි මං බලන් උන්නා වගේම ඒ මූනවල් වල තිබුන හැගීම....අප්පච්චිගෙ ගිනි රතු උන කන මාව කරකවලා අතෑරියා...

ලැජ්ජා හිතෙන වෙලේට මගෙ කන් රතු වෙන්නෙ කොයි වගේද මගෙ අප්පච්චිගෙත් කන් දෙක රතු වෙනවා ..විතේන් පග මගෙ කන් හැමදාම රතු උනත් අම්මා ඉස්සරහා රතු නොවෙන කන් රසානි අම්මා ඉස්සරහ රතු වෙනකොට මට මහ මොකක්ද වගෙ දැනුනා ...

කොච්චර කොහොම අප්පච්චිට අවසතාවක් දෙන්න කිව්වත් ජීවිතේ පලවෙනි පාරට මට අප්පච්චි එක්ක තරහවක් ආවා...වෙන මොනාටවත් නෙවෙ .....අප්පච්චි සීමාවක් පන්නවලා හින්දා ..මට සතුටු වෙන්න එක හේතුවක් වත් පෙනුන් නෑ....අම්මට කරන්නෙ අසාදාරනයක් නෙවෙ කියන්න මගෙ හිත කිව්වා උනත්.....යටි හිත කිව්වෙම අප්පච්චි තාම කසාදෙට යට උන මිනිහෙක් එයාගෙ අම්මා තරුනයි කියන දේ වෙනකොට මට අප්පච්චි එක්ක තරහවක් ආවා අසම්මතයක් පස්සෙ දුවනවා කියලා හිතට දැනුන හින්දා ....

මං වැරදිඇති....එක මොහොතකට මං සාම්ප්‍රදායික වෙන්න ඇති....ඒත් මගෙ හිත කිව්වෙම අප්පච්චි ඉක්මන් උනා වැඩීමයි කියලා .....අනික එයාගෙ තාත්තා ඉන්නවා ....ඒ මනුස්සයා ඩිවෝර්ස් උනත්.....

අනේ දෙයියනේ මට තේරෙන්නෙ නෑ...

මං අත් දෙකෙම්ම කොන්ඩෙ ඇදගත්තා ...සැරින් සැරේම මගෙ ඇස් දෙක ගියේම කුසියෙ ඉදන් රහස් කොදුරන අම්මා අප්පච්චි ගාවට වෙනකොට මං ගුලිවෙලා ඉන්න විතේන් දිහා බැලුවා ..

විතේන් .....විතේන් ...

ම්ම්ම්ම්ම්ම්....හ්හ්.....

විතේන් . ..

ඇයි....අප්...පා.....ඇයි ...ම්හුක්...

විතේන් නැගිටිනවකෝ...

වෙනවෙලාවක නම් එයාට නින්ද ගියහම සද්දයක් බද්දයක් නොදාන මම අද එයාව හොලව හොලව ඇහැරෙව්වා...නින්දෙත් උපරිම නින්දෙ උන්නත් පව් කියන එක හිතට දැනුනත් මම එයාව හොලව හොලවම ඇහැරවනකොට අනෙ එයා නිදි මතේම ඇදේ ඉදගත්තා ...

අනේ ඇයි බන් තේශි....ඇයි..මිනිහෝ...ඇයි.....හුත්තො...ඇයි....

අනේ මැනිකෙ...මේ අහපන්කො....

මොනවද අප්පා...ම්හුක්.....නිදා ගන්න දියන් අනෙ.....

.

විතේන් එක තත්පරේකට නැගිටිනවාකො විතේන්...

නිදිමත වැඩි කමටන්කතා කරගන්න බැරි කොල්ලගෙ කටට මම වතුර බෝතලේ ගහලා බලෙන් වතුර උගුරක් දෙකක් පොවාගන ඒකගෙ නිදිමත නැති කරවන්න හැදුවා...

අනෙ සුදු අප්පො...මෙ රෑ දෙගොඩ ජාමෙ නැගිටන් මොන ඇටකිරිඥ්ඥාවක් ද කරන්නෙ කියපන් සුදු මහත්තයා .....

ශ්ශ්...ශ්ශ් ...කෑගහන්න එපා අප්පා.....හෙමින්....ෞඋහ්හ්....ව්ව්.....ඌ....හ්හ්ව්...

බලෙන් ඇහැරවපු එයා ඊලග පාර පරල වෙලා වගෙ මට දෙහි කපනකොට මම එයාගෙ කටට ඇගිල්ල තියනකොට මලම පැනල උන්න එයා ඊලග තත්පරේ මගෙ ඇගිල්ල අර දොර පියන් සයිස් දත් දෙකෙන් හපාගන්නකොට කෑ ගහන්න බැරි කමට මම මගෙ අනිත් අත හපා ගත්තා ....

අනේ ඇයි තේශී.....ඇයි කියන්නකෝ....

විතේන් ....අප්පච්චි අම්මගෙ කාමරේට ගිහින්

ඉතින්....

ඉතින් කියන්නෙ....විතේන් ඔයාට පොඩිවත් මෙව්වා එකක් නැද්ද විතේන් ඒ ඉන්නෙ ඔයාගෙ අම්මා...

මොනවා එකක්ද.....අනික මගෙ අම්මා කියන්නෙ ඒ ඉන්නෙ ඔයාගෙ අප්පච්චි ....ඉතින්...මොකද.....ඇරත් මම නොදන්නවා නෙවෙ .....මම නොදන්නවා නෙවෙ .. ..

මොකක්...මොකක්ද උඹ කිව්වෙ....

අතෑරපන් විතේන් ...

එයා කිව්වා එයා නොදන්නවා නෙවෙ කියලා....ඒ වචනෙ කිව්වත් එක්කම මම එයාගෙ උරහිස් වලින් අල්ලන් හෙලෙව්වා...එයා දන්නවලු....එයා දැනුවත්වලු...එතකොට එයා මගෙනුත් හැන්ගුවද....මම එයාව හොලවනකොට එයා මගෙ අත ගසලා දැම්මා....

විතේන් .....උඹ මහ මෝඩයෙක් විතේන් ...උඹ මහ අමු මෝඩයෙක් .....ඒ උඹෙ අම්මා විතේන් ...ඒ උඹේ අම්මා...

ඉතින් යකො මගෙ අම්මා කියන්නෙ තොගෙත් තාත්තනෙ...

විතේන් ...උඹ.....

නිතේශ්....මං අහන්නෙ මෙච්චරයි උඹට උඹගෙ අප්පච්චිගෙ සතුට නේද ඕනා කිව්වෙ.....

ඔව්...මං අප්පච්චිගෙ සතුට තමයි ඕනා කිව්වෙ...ඒත් මේක ඉක්මන් වැඩී...විතේන් ..මේක ඉක්මන් වැඩී....උඹගෙ අම්මා තරුනයි...මගෙ අප්පච්චි තවම කසද බැදපු මිනිහෙක්....මිනිස්සු ආදරේ කරනකොට කවදාවත් සීමාවන් බල බල ඉන්නෙ නෑ මගෙ විතේන් .....උඹ ගාවදි මම අසරන වෙන තරම උඹ දන්නවා...උඹ ගාවදි මට මාව වත් පාලනේ කරගන්න බැරි බව දන්නවා විතේන් . ....එහෙව් එකේ ..අවුරුදු ගානකට පස්සෙ ...අවුරුදු ගානකට...පස්සෙ එහෙම දෙයක් උනෝතින් ....මේක වැරදී විතේන් ...මේක වැරදී....ඇයි තේරුම් නොගන්නෙ....

මම කැමතියි...මං කැමතියි.....උඹගෙ අම්මා මගෙ අම්මා වෙනවට මම ඉහටත් උඩින් කැමතියි....ඒත්...මේක...කසාද මිනිහෙක් එක්ක යන එක සම්මත නෑ විතේන් ...

එතකොට උඹයි මායි මේ කරන්නෙ සම්මත දෙයක්ද සුදු මහත්තයා ....ආ??උඹයි මායි කරන්නෙ සම්මත දෙයක්ද....උඹම නේද කිව්වෙ ආදරේ කියන්නෙ ආදරේට එව්වට ලේබල් අලවන්නෙ මිනිස්සුමයි ගගා....ආ නිතේශ් ...සුදු මහත්තයා .....උඹ ගාව තවමත් වලව්වෙ පුහු දේවල් ඔලිවෙ තියනවා....නමට කසාද ගෑනියෙක් මොකටද....නමට බැදීමක් මොකටද....

ඔව්...ඒක ඇත්ත....නමට කසාද ගෑනියෙක් වැඩක් නෑ...ඒඋනාට් උඹේ අම්මයි මගෙ අම්මයි එක ළඟ උන්නාම මිනිස්සු මගෙ අම්මට කසාද ගෑනි කියාවි...උඹේ අම්මට හොර ගෑනි කියාවි...රටේ ලෝකෙ උන්ට අනිත් මිනිස්සුන්ට හෙන ගැහුවත් වැඩක් නෑ විතේන් ...උන් ජීවත් වෙන්නෙ අවුරුදු ගානක් නලල උඩ තියන් රැකන් එන ගොබ්බ නීති එක්ක....මට ඒ බය තියෙන්නෙ විතේන්...මට ඒ බය තියෙන්නෙ....උඹගෙ අම්මා තරුනයි...තරුනයි ගාන්න හේතුව උඹ දන්නවා.....මිනිස්සුන්ගෙ හැගීම් කවදාවත් ආදරේ කරන මිනිස්සු ගාවදි සීමා වෙන්නෙ නෑ...උඹ දන්නවා මගෙ විතේන් ....මම නොකියා කියන්නෙ මොනවද කියලා...මගෙ පවුලෙ උන් ගැන දැන දැන ඒ අම්මව අසරන කරන්න එපා විතේන් ...

මම එයාට කියන්න ඕන ටික හිමිට උනත් තදින් කියනකොට මගෙ විතේන් අහගන උන්නා.....එයා මා දිහා ඇස් පිල්ල්මක් වත් නොගහා අහන් උන්නා....

මගෙ අම්මා උඹ හිතන තරම් තරුන නෑ තේශී...උඹගෙ අම්මගෙ වයසටම ඇති වෙනසකට තියෙන්නෙ උඹගෙ අම්මා එක තැන පල්වෙන කොට මගෙ අම්මා හිතේ වේදනාව හන්ගන් හරි ජීවිතේ වින්දා...එයාට ආස දෙ ඇන්දා...උඹගෙ අම්මා ඔසරියෙන් සර්වාංගෙම වහනකොට මගෙ අම්මා ශෝටක් ගැහුවා...අදටත් එහෙමයි..ඇරත්...එහෙම උනත් මොකෝ....මං නම් කැමතී...අඩුම ගානෙ ඒ මිනිස්සු මවපු එක හීනයක් හරි අසමත්තයක් විදිහට හුස්ම ගන්නව දකින්න....අවංකවම මම කැමති සුදු මහත්තයා...මම අවංකවම කැමතී රටේ ලෝකෙ උන් මොනවා කිව්වත්....උඹගෙ අප්පච්චි නම දුන්නොත් ඒක අසම්මතයක් වෙන්නෙ නෑනෙ....

අනික....අපි හම්බකෙරුවොත් අපි කෑවා.....අපිට උන් කියන විදිහට ඉන්න තිබ්බා උන් අපිට කන්න බොන්න දුන්න නම්...ඒත් එහෙම නෑනේ...නේ...

වි....තේ.....න්...

මට අදහන්න බැරි උනා මේ කියවන්නෙ මගෙ විතේන්ද කියලා ....එයා කියවනවා....කියවනවා....තත්පරේට වචන කෝටියක් විතර කියවනවා.....එයා කෙරුවෙම මම කියන දේට අනිත් පැත්ත වෙනකොට මම කරන්න දෙයක් නැති කමට අහන් ඉදලා ආයම හොරා වගේ දොර ගාවට බඩ ගෑවා.....

සුදු මහත්තයා දැන් වත් නිදා ගන්න එනවද ....වලව්වෙ බිබිකම් තාන්නෙයි මාන්නෙයි විතරක් නෙවෙ නලලෙ ගහන් ඉන්නෙ කකුල් මැද තියන එකත් නලලෙ ගහන් ඉන්නෙ....මෙන්න මෙහෙ වරෙන් තේශී...ඔච්චරම බය වෙන්නෙ එපා.....හිච්චි දිසානායක කෙනෙක් එන්නෙ නෑ..... මං කොන්ඩම් එකක් දුන්නා අප්පච්චි

.

යකො විතේනයා....!!!

මම මැරෙන්න හැදුවා.....ඒකගෙ එක වචනයක් එක්ක මම මැරෙන්න හැදුවා...ඇගට පතට නොදැනීම අප්පච්චිට කොන්ඩම් එකක් දුන්නා කියනකොට මම හොරගල් අහුලන එඔඅ පැත්තකට දාලා ආයම ඇදට දිව්වා.....

උඹ මොකක්ද විතේන් ඒ කිව්වෙ.....

ඇයි කනේ වන්ගුද....මං මේ කබඩ් එකේ තිබුන කොන්ඩම් එක ගිහින් දුන්නා...එකක් නෙවෙ දෙකක්ම...නිකන් නෙවෙ.....මං කියලම‍යි දුන්නෙ....අප්පච්චිට ...මේවා මගෙ මිනිහාගෙ කියලා.....

ඔයිට වඩා හොද නැද්ද මාව මරුව නම්.....???

අනේ නිකන් ඉදින් තේශි.....ඒ මිනිස්සු ඔටුවොද.....නෑනෙ....උන් දන්නවා...මං කොරගහන්නෙ ඇයි කියලා...අනික අම්මිත් ඇහුවා මේ ඇගපුරාම ලප ඇයි කියල.....මං මොකටද බොරු කියන්නෙ....

මම එයා දිහා බලන් උන්නා.....මාව දැන් ඉහේ ඉදන් ගිනි ගන්නවා වගෙ වෙනකොට මම කබඩ් එක ඇරලා බැලුවා...කිව්වත් වගේම ඒකෙ තිබුන කොන්ඩම් දෙකම නැති වෙනකොට මම එයාව තල්ලු කරලා ඇරලා.ඇදේ දිගා වෙලා මුනින් අතට පෙරලුනා...

සුදු මහත්තයා ....

අනේ පාඩුවෙ ඉදපන් ආ....

අනේ...හැරියන්කො....හැරිලා තුරුල් කරගන්නකො නිතේස්.....

අනේ මගෙන් කුනුහර්ප නාහා නිදා ගනින් විතේන්...

එයා මාව කූරු ගෑවා.....එයාගෙ පැත්ත හැරෙන්න කිව්වා...එයාව තුරුල් කර ගන්න කිව්වා...ඒත් මම නෙවෙ කනකට ගත්තෙ. එයාගෙ වචන එක්ක මාව දියවෙලා වගේ යන්න එනකොට මම මූන හංගන් උන්නා...

අනේ....තේශි...හැරිය....න්කො.....නිදා ගනන් නොදී මාව ඇහැරවලා...දැන් සද්ද නැතිව ඉන්නෙ.....අනික.....ඒක උඹෙගෙනෙ සුදු මහත්තයා ....අප්පච්චි මොකද පුතා මොකද.....

අනේ දෙයියන්ගෙ නාමෙන් කට පියන් ඉදපන්කො ව්තේන් ...මට මගෙ පඩුවෙ නිදා ගන්න දීලා කට පියන් නිදා ගනින්....

මං එයාට සැර කෙරුවා ....මගෙ ඇගේ එල්ලි එල්ලි මාව එයාගෙ පැත්තට හරව ගන්න හදපු එයාව මං තල්ලු කෙරුවා ....එයා මට කතා කෙරුවත් මං බැන්නා....අවසානෙදි මගෙන් බැනුම් අහ අහ උන්න ඇගේ ඇලෙන්න ආව එයාගෙන් සද්දයක් බද්දයක් නැති වෙනකොට මං හැරිලා බැලුවා ....

මගෙ මැනිකේ ....

යෝ.....අඩනවනේ.....

බිත්තියෙ කෙරවලටම ගියපු එයා බබල් ගම් එකක් වගෙ බිත්තියට ඇලීගන නිදාගන උන්නා.....නිදා ගන උන්නා කිව්වට ඒ උරහිස උඩ පහල යනකොට මම ඉක්මනට එයාව ඇදල අරන් තුරුල් කරගත්තා ....

එක් එකාට එක එක මගුල් දීලා...මාවත් ලැජ්ජා කරලා අඩනවා....උඹ ඇති කපටියා .අඩලා ජයගන්න යන්නෙ....

ම්හුක්.....

හරි...හරි....ඉතින්....තරහා යන වෙලේට බනිනවා...එලවනවා...ඒ උනාට ආදරෙ නෑ කියන්නෙ නෑනෙ මැනිකේ....මගෙ චුම්චුවො...

අහකට වෙයන් තේශි...

හරි...හරි ...ඉතින්....දැන් ඒක ඉවරනෙ මැනිකෙ.....එවෙලෙ හිතට ආව දේවල්නෙ මම කිව්වෙ.....උඹත් කරලා තියෙන්නෙ ඇවිලෙන ගින්නට පිදුරු දාපු එකනෙ මැනිකෙ...ඇරත් උඹ ගිහින් අර මොකක්ද දීලා තියෙන්නෙ .....

ඒකෙ වැරද්දක් නෑනෙ....ඇයි තේශි අපිට දෙමපියො එක්ක යාලුවො වගේ ඉන්න බැරි .....ඇයි තේශි ....අපිට එකම මනුස්සයගෙන් චරිත ගොඩක් බලාපොරොත්තු වෙන්න බැරි...තේශි...මට ඕනෙ මිනිස්සු ගොඩක් වෙනුවට...එක මනුස්සයගෙන් චරිත ගොඩක්.....මට ඕනෙ උඹ මගෙ යාලුවත් වෙන්න මගෙ මනුස්සයත් වෙන්න....මගෙ අම්මා අප්පච්චිත් වෙන්න....එහෙම උනාම ඕනම දෙයක් කියන්න ලේසියි...දුක සතුට බෙදාගන්න ලේසියි....මගෙ දුක කියන්න මට පිට උන් ඕන් නෑ....යාලුවෙක් විදිහට උඹ උන්නොතින්...මට ඒකත් සහනයක් ....

මං ජීවත් උනේ එහෙම ....මට ඒ දෙන්නම යාලුවො වගේ....සමහර වෙලාවට බැදීම් වලට වඩා අම්මා තාත්තා මනුස්සය කියන තනතුර තද උනහම ජීවත් වෙන්න අමාරු වෙනවා තේශී....ඇරත් ...ඒ මිනිස්සු ජීවිතේ විදපු දෙන්....ඇයි අපි ආත්මාර්තකාමී වෙන්නෙ...එහෙම ඕන් නෑනෙ.....

හරි...හරි ..මගෙ චුම්චුවෝ....ඇති බන්. .උඹට නම් අම්මගෙම කට ගිහින් තියෙන්නෙ අප්පා....චුරුචුරු ගාන්න ගත්තම ඉවරයක් නෑ.....අම්මෝ....මගෙ චුම්චුවා ...

මහුක් අහකට පලයන්කෝ...මිරිකන් නැතුව ..අනේ තේශී.....හ්හ්.....ඕක මිරිකන්න එපා යකො...එක පැත්තක් ලොකුවෙලා වගෙ....

වැඩක් වත් කරගන්න නැති එකේ....චොකලට් බට්න්ස් වල පිහිට තමා ..

ඒව්ව්...තේශී.....හ් උඹ මහ වලත්තයෙක් . ..

පිස්සා මගෙ කටවහන් දොයියපන්...දැන් ඇති ඇහැරන් උන්නා....

.

මෙච්චර වෙලාම මැරෙන්න හදපු මම වගේම එයා ආයමත් අර පරන ආදරනීයම විතේන් වගේම නිතේශ් උන්ස .ඇගට නූල්පටක් වත් නැතිව හෙලු කොට්ටෙන් උන්න මගෙ විතේනව මං අත් දෙකෙම්ම තුරුල් කරන් නලලට හාදුවක් තියනකොට මං අහගන අම්මගෙ කාමරේ ආයමත් දොර වැහුනා....

මං උඹට ආදරෙයි මගෙ විතේන්....

නිදිබර උන ඇස් පිල්ලම් වැහෙන්න ඔන්න මෙන්න තියනකොට මං එයාට මිමිනුවා වගේම ඒ තත්පර ගානක් ඇතුලත මට මගෙ සැනසීම තිය්ස්න එකම තැන එයාගෙ ගාව නින්ද ගියා .....

තේශී ....

ම්ම්ම්...

තේශි නැකිටින්න...කෝ.....

අනෙ...මැනිකෙ....තව චුට්ටක් නිදා ගන්න දියන්කෝ.....

දයයි මිනිහො නැකිටපන්කෝ.....උඹගෙ අතපය ඔක්කොම මගෙ ඇගේ....බෙල්ල උලුක් වෙලා ඊට හපන්...අනේ....හ්හ්

රෑ මැදක ඇහැරන් රන්ඩු කෙරුවට පස්සෙ තදිම්ම නින්ද ගියපු මම ආයම ඇහැරුනේ එයාගෙ ච්‍ර චුරුවට වෙනකොට බැනුම් අහල අහලා නැගිටගත්තු මම ඇද උඩ හෙන ගහපු කාක්කෙක් වගේ වැනි වැනි ඉන්නකොට බාගෙට ඇරුන ජනෙල් තිරවලින් ඇතුලට පෙරිලා එන ඉර එලියට මගෙ අස්දෙක නිලන් කාර වෙලා ගියා ....

ඔය හෙලුවෙන් දගලන්නෙ නැතුව ඇදුමක් දාගන්නකො දරුවො....පපුවට හුලන් වැදුනම ආයම සෙම එන්නද.....

ඊයෙ රෑ නිදා ගත්තු විදිහටම එයා ගානක්වත් නැතිව ඉද හිට කැහැ කැහැ කාමරේ පුරාවටම ඇවිදිනකොට මම එයාට ඇදුමක් දාගන්න කියනකොට එයා මගෙම ඇදුමක් ඇදගත්තා ...ගෙයි අස්සෙන් ඇහෙන සද්ද වගෙම වහලා තිබුන දොර සූරන සද්දෙ එක්ක මම එයා දිහා බැලුවා

පලිගුවා දොර හූරනවා.....

අරින්න.....නැත්තන් ඕකි ඔය දොර හූරලම හිල් කරනවා...

නිදිමතට මගෙ ඇස්වලින් යන්න අදහසක් නැහැයි කියන්නද කොහෙද මගෙවැහි පිහාටු සැරින් සැරේම පහතට නැව්වා...වහලා තියන දොරක් ඇරවගන්න ඕන නන් පලිගුවා කරන්නෙම දොර හිල් වෙනකන් හරි හූරන එක වෙනකොට උදේ පාන්දරම තනියම හරි ඒකගෙ අම්මා එක්ක හරි ආව පලිගුවට අපිවත් ඕනා වෙනකොට ඒකා කෙදිරි ගගාම දොර හීරුවා ....මගෙ විතේන් ගිහින් දොර අරිනවත් එක්කම මෙච්චර වෙලාම කෙදිරි ගගා උන්න පලිගුවා දූවලා ඇවිත් ඇදට නැගලා අඩ,අඩම මගෙ කරේ නැගන් ලෙවකන්න වලිගෙ වනන්න විතරක් නෙවෙ ඒකට අලුතෙන් හම්බ උන රබර් ඌරු පැටියවත් අරන් ඇවිත් ඇද උඩට දැම්මා....

ආ...යි...අයි ...පලිගුවට තෑග්ගක් හම්බෙලා තියෙන්නෙ....කෝ බලන්න .....අයි..අයි...සෝස පාට ඌරෙක් නේද මේ ....ආ.....ආ...හපන්නෙ ඉතින්...

එකා නෙවෙ ඒක අතාරින්නෙ...ඇද මැද පෙරලුන පලිගුවා අත් දෙකෙම්ම ඌරු පැටියව අල්ලන් උන්නා මිසක් මං අත තිබ්බොත් රිදෙන්නෙ නැති වෙන්න අත හැපුවා .....

ලොකු පුතා ....තේද කෝපිද....කිරිද...

ඉගුරු දාපු තේ එකක්....

අප්පච්චි ඔයාට 

ඉගුරු දාපු තේ එකක්...

තාත්ති ඔයාට....

කිරි එකක් සීනි හැදි තුනක් එක්ක...

මගෙ කන් දෙකෙන් ආයම ගින්දර විසික් උනා....එයා මම....අප්පච්චි තාත්තා ....ශෙනෝනයා ගඩාපියා මේ ඔක්කොම උන්නෙ කෑම වෙනකොට එයාගෙ අම්මා කුසියෙ ඉදන් හැමෝගෙම බොන්නෙ මොනවද අහන් අහන් ගිහින් අවසානෙදි අර පුරුදු විදිහට ලොකු පුතා කියලා මට කතා කෙරුවා වගේම ඊලග තත්පරේදි මගෙ අප්පච්චිට අප්පච්චි කිව්වා විතරයි ...ඊයෙ රෑ අප්පච්චිගෙ පිට පුරා තිබුන නියපොතු පාරවල් ...එයා ඇදුම හද හද ගිය විදිහ මතක් වෙලා මගෙ කන් දෙක උඩ බිත්තර බදින්න පුලුවන් තරමට රත් වෙලා යනකොට මං මේසේට යටින් එයාගෙ අත මිරිකුවා ....

අම්මා මගෙ අප්පච්චිට අප්පච්චි කිව්වා විතරයි මං බලාගන විතේන්ගෙ තාත්තා අතේ තිබුන ට්ශු එක පොඩි පට්ටන් කරලා දැම්මා.....ඒ එක්කම තාත්ති කියලා කිව්වා විතරයි මගෙ අප්පච්චි එයාගෙ තාත්තා දිහාවට ඇහි බැම අකුලන් රවාගන වගෙ උන්නා...

තේශී අර අර.....උඹ වගේමයි පේනවද රවන් ඉන්න ලස්සන.....සුදු මහත්තයා ...මට උන ගැනුනා වගේ අම්මිටත් උන ගැනේවිද ....

අනෙ විතේන් පින් සිද්ද වෙයි මගෙ ඔලුව කැක්කුමයි ...නාකි කෝලන් බලන් ඉදලා.....

එයයි මායි කෑම මේසෙ එක ගාව ඉදගන මැසේජ් කොටා ගත්තා ..ඒකා එහෙන් කොටනවා මං මෙහෙන් කොටනවා.....මගෙ අප්පච්චි ම්ස්න් හා සමාන ඊරිසියා කාර යකෙක් කිය කියම එයා මැසේජ් එවනකොට මං අප්පච්චි දිහා බැලුවා ...

ඇත්තටම මිනිස්සු වයසට ගියාට ආදරේ වයසට යන් නෑ...

මිනිස්ඩු මැරුනට මතක මැරෙන් නෑ.....

ඩියෝන් බබා...

ඕ....ඇන්ටියෝ.....මේ එනවා ඒයි...

එයාගෙ අම්මා කුසියෙ ඉදන් ගඩාපියට කතා කෙරුවා විතරයි අරූ අහස් කූරක් පුකට ඔබලා වගේ එතනට දිව්වා ...කෑම මේසෙ තිබුන පිගන් බඩු එහා මෙහා සද්ද උනා....මුලු ගේම සුවදින් පිරිලා යනකොට මං බලාගන මගෙ අප්පච්චි එයාගෙ තාත්තා එක්ක කා කොටා ගන්න යනවා.....ඒ උනාට එයාගෙ අම්මා නම් ඒව තබේකට ගනන් ගත්තෙ නෑ වගේම එයා සැරින් සැරේම මගෙ අප්පච්චිගෙ පිගානට අඩුපාඩු පිරෙව්වා.....

අවන්කවම මගෙ අම්මා කවදාවත් ඔහොම පුරවල නැ...මගෙ අප්පච්චි බෙදාගන කෑවා....එයා බෙදලා දුන්නත්...ඇති හෝ මදි හො කන එක කාලා අත හෝදෙගත්තා...මගෙ අම්මට බැරි උනා අප්පච්චිට ආදරෙන් කතා කරන්න....දහම්..දහම්...දහම්.....නමට විතරක් සීමා උන බැදීමක්....සුදු පුතා කියලා කතා කෙරුවත් මම අද වෙනකම්ම දන්නවා මගෙ අප්පච්චි විතරයි මට ඔය සුදු පුතා කියන එක සුදු මහත්තයා කියන වචනෙට පන දීලා කතා කෙරුවෙ .....

මිනිස්සු කතා කරන වචන වලට හිතේ තියන හැගීම් පිරෙව්වෙ නැතිනම්....කොච්චර කතා කෙරුවත් ඒ වචන අස්සෙ හැගීම් නැතිනම්.....ඒ වචන තනිකරම හිස් .....ඒකයි සමහර මිනිස්සු කොච්චර " මම ඔයාට ආදරෙයි "කිව්වත් දැනෙන්නෙ නැත්තෙ....ඒකයි සමහර මිනිස්සු කොච්චර "සමාව" ඉල්ලුවත් ඒක දැනෙන්නෙ නැත්තෙ ..ඒකයි සමහර මිනිස්සු "මම ඔයා එක්ක ඉන්නවා " කිව්වත් ඒ වචනෙ පපුවට දැනෙන්නෙ නැත්තෙ....

ඇයි අපි බුදුසරනයි කියනකොට හදවතින් කියන්නෙ.....ඇයි අපි ජේසු පිහිටයි කියනකොට හදවතින් කියන්නෙ...ඇයි අපි පරිස්සමින් ගිහින් එන්න කොට අපි වද වෙන්නෙ ......ඇත්තටම වචන අස්සෙ හැගීම් හිර කෙරුවම ඒ වචන හරි බරට පපුවට දැනෙන හින්දා ....ඒ වචන වලට හිතක් හදන්න පුලුවන් හින්දා. .....

මොල්ලි ගොඩ මිනිස්සු ගාව කවදාවත් හැගීම් පිරුන වචන තිබුන් නෑ...තිබුනෙම හිස් වචන.....ආදරේ පිරුන වචන වෙනුවට තිබුනෙම කුහක කම පිරුන වචන...සද්දෙට සාදුකාරෙ දුන්නට වැඩක් නෑ පපුව ඇතුලෙ තිබුනම පැසවන කුහක කම.....

ඒත් මං එයාගෙ අම්මගෙ වචන වලට ආදරේ කරන්න ගත්තා ....ලොකු පුතා...පුතූ.....ඩියෝන් බබා.....අප්පච්චි ....ශෙනෝන් පුතා....තාතති....පලිගුවෝ.....ගාල ඇදලා කතා කරනකොට එ වචන අස්සට ඒ අම්මා හැගීම් කැව්වා...එයා අපි හැමෝටම අම්මෙක් උනා...මොල්ලිගොඩ කෑම මෙසෙට වඩා "අසම්මතේ" පිරුන කෑම මේසෙ ආදරේ උතුරන්න තිබුනා....

කුලවත්. .....ධන්වත්....වන්ශවත් පුහුමාන්නෙ පුරවගත්තු මොල්ලිගොඩ පරම්පරාවෙ කෑම මේසෙට වඩා සමාජෙන් අසම්මතයි...අසම්මතයි කියල හංන්වඩු ගහපු මිනිස්සු ගාව ආදරේ තිබුනා උතුරන්න වෙනකොට මම ඒ හිනා මුනු දිහා බලන් උන්නා.....දෙයියන්ගෙ පිහිටෙන් ඇරපු අතක් නැ...මගෙ විතේනයට ගිහින් තියෙන්නෙම අම්මගෙ කට.....එයාගෙ මූනුවර තාත්තා වගෙ උනාට " මිනිහෝ "කියලා මැරෙන්න හදනකොට අම්මත් එකයි පුතත් එකයි....

රසානි මේකට තව සීනි හැන්දක් දාන්නකො අනේ..

අනෙ මිනිහො...සීනි අමාරුව නේ ...අනේ තාත්ති වදයක් නම් වෙන්න එපා ආ... ඕක කාල බෙහෙත් එක බොන්න...දහම්...ඔයාගෙ කෑම එක බෙදනවා....තෙල් දැම්මෙ නෑ ආ මොකටවත්..... බඩත් ආරලා ඌරෙක් වගෙ.....

අයියො රසානී ...මං කිරිහොදි ගිලිනෙන් නෑ....

අනේ මිනිහො මේ...හ් 

මං බලන් උන්නා....විතෙන්ගෙ තාත්තට සීනිලු....අපේ අප්පච්චිට බඩ ඌරෙක් වගේ වෙලා කියලා මූනටම කෑගහ්ලා කියනකොට මම ඉක්මනට මගෙ බඩ ලෑල්ලක් කර ගත්තා ...වෙනමොකටවත් නෙවෙ මගෙ විතේනයා දැක්කම ඌත් මිනිහෝ ගානවා.....

මට තේරුම් ගන්න අමාරුයි.....හිමි වීමක් නැති උනත්.....එයාලා කොහොමද ආදරේ කරබ්නෙ කියලා ...ඇත්ත කතාව නම්.....එයාගෙ අම්මව.....එයාගෙ තාත්තටත් නැති වෙලා ඉවරයි....අප්පච්චිට අම්මා හින්දා එයාව ලගට ගන්න බැරිකමක එක්කලා අහිමිවීමක් තියනකොට ඒ තුන් දෙනා කොහොමද තවම ආදරෙ කරන්නෙ කියලා ...

සමහර මිනිස්සු ඉන්නවා අවුරුදු ගනන් ආදරේ දීලා හිමිවීමක් නැතිවම හැම දේම නවතිනකොට ආදරේ කරපු...අදරෙයි කියපු කටිම්ම නිගා කරනවා...වෙන් වෙන්න හේතුව මොකක් උනත්....ආදරේකට කවදාවත් නිගාවක් කරන්න නරකයි...මං දන්නෙ නෑ...මම කියන්නෙ මට හිතට දැනෙන දෙ...මොකද....කාලයක්...අපි ඒ ආදරෙ අස්සෙ ජීවත් උනා....

අම්මී...කෑම එක.....

දවස් ගානකට පස්සෙ අපේ ගෙදර ඇතුකෙ කඩි ගුලක් වගේ උනා....මගෙ විතේන් ඔෆිස් යන්න යනවා....මම සැලෝන් එකට යන්න ලැහැස්ති වෙනවා.....එයාගේ තාත්තා මගෙ විතේන්ගෙ ගෙදර නවතිනකොට අම්මා අපි එක්ක නැවතුනා....අප්පච්චි ඉදලා හිටලා ඇවිත් යන්න එනකොට සන්තෝසෙන් ඉන්න හින්දමද මන්දන්නෙ නෑ....දවස් ගෙවිලා ගියේ හුලගටත් වඩා වේගෙන් වෙනකොට මගෙ අම්මා.....ඔව්...මං එයාට මගෙ අම්මා කිව්වා...මොකද....මට අම්මෙක්ගෙ ආදරේ කොයි තරම්ද ඉගැන්නුවෙ ලේ බැදීමක් නැති මගෙ අප්පච්චිගෙ පලවෙනි ආදරේ.....කුඩම්මෙක් වෙන්න ඕන තැනට අම්මෙක්ගෙ ආදරෙ අඩුවක් නැතිවම පුරවන ලේ බැදීමක් නැති මේ අරුම පුදුම ගැහැනියට මං ආදරේ කරන්න ගත්තා ....ලෙංගතු වෙන්න ගත්තා .....

අවංකවම විතේන් වගේම අම්මා කියන්නෙ ස්වර්ගෙන් බැහැපු සුරදූතයෝ හා සමාන උනා මැරුන හදවත් ආයම පනගස්සවන්න එ දෙන්නා ගාව මැජික් එකක් තිබුනා ....එයාගෙ අම්මා උදේට නැගිටලා ඉව්වා ...වෙනදට ගඩාපියගෙ නමක් නොදන්න කෑම බොටමලාගෙ අඩත්තේට්ටම් වලට යට වෙන අපිට අම්මා අතින් තුන් වේලටම ඇගට පතට හයිය එන්න කන්න හම්බුනා..

මගෙ අප්පච්චි කාලෙකට පස්සෙ ආයම හුස්ම අල්ලන්න ගත්තා එයාගෙ තාත්තා ඉදලා හිටලා ඇවිත් කාලා ගියා ඒ නැතත් එයාගෙ අම්මා "මිනිහො බත් එක ගන්න වරෙන් " කියලා හරි කෝල් එකක් දුන්නා බෙහෙත් බොන වෙලාව අල්ලලා කෝල් කෙරුවා ....වෙලාවකට අලුතෙන් හොයන් ඉන්න නැට්ටිච්චි කිය කිය ඒ මනුස්සයට දෙහි කැපුවා ....අවංකවම මම නම් උන්නෙ ආදරෙන් පිස්සු වැටිලා.....

කොහෙ හරි ගිහින් ගෙදර එනකොට "අම්මේ" කියාගන ගෙට ගොඩ වෙනකොට පපුවට දැනෙන හැගීම පුදුමාකාර තරම් ආදරනීය වෙනකොට මං දන්න තරමින් මගෙ අප්පච්චිගෙ බෙල්ල හැමදාම මදුරුවො කාලා තිබ්බා.....

ඒ කොහොම උනත් කමක් නෑ ඒ මනුස්සයි සතුටින් නම්....

ලොකු පුතා....

ඕ...

අනෙ මගෙ බෑග් එකට මේන් මේ බෙහෙත් උරෙත් ඔබන්න....

අම්මි...යන්නෙ දවස් තුන හතරකටනේ අනේ....මේකෙ සතියකට රෙදිනේ.....අපෝ ...යන තැනින් ඉක්මනට එන්න මාවයි මේ මිනිහවයි කන්න නැතුව මැරෙයි.....මාව නැතත් මේ ඌරව....මූට ඔච්චර ගිල්ලවන්න එපා ගිලලා ගිලලා බඩත් ඇවිත්....රෑට මාව මැරනවා...මේ පේනවනෙ බඩ....

විතේනයා.. .....හ්හ්!!!

මන් මැරෙන්න හැදුවා ...සතියෙන් දවස් හයක් යනකන් හැමදාම වැඩට ගිය අපි අද ගෙදර උන්නා...ඒ උනත් ආව දා ඉදලා දවස් ගානක් ගෙවුනත් තවම කොහෙවත් යන්න බැරිව ගිය අම්මා වගේම මගෙ අප්පච්චි එයලා වෙනුවෙන් දවසක් දෙකක් යන්න යනකොට කලින් වගෙ නැතිව මේ පාර මම එයාලා වෙනුවෙන් හොටෙල් එකක් පවා බුක් කරල දුන්න ...දවස් ගානක් රෑ නිදිමරාගන හිතලා හිතලා අවසානෙදි මම අම්මව අපේ කතාවෙන් අයින්ම කරලා දැම්මා...මොකද අනීතා කියන චරිතෙ අස්සෙ මමවත් අප්පච්චි වත් උන්නෙ නෑ.....එයාගෙ ජීවිතේ ඇතුලෙ මටවත් අප්පච්චිටවත් තැනක් තිබුන නෑ....මට වත් අප්පච්චිටවත් ආදරයක් වෙන් වෙලා තිබුන් නෑ...එහෙම එකේ....මම වගේම අප්පච්චි ආදර්ේ තියන රැදෙනකොට අම්මව අයිම්ම කරලා දැම්මා...

අම්මා....මෙච්චරයි ද.....

ඔව්....මගෙ මේකප් බෑග් එක.....

ඔව්වා ඔබන් ගියාට වැඩක් නෑනෙ අම්මි...ඔව්වා ඕන් නෑ තේශී....

අනේ නිකන් ඉදපන් ගුටි නොකා...ඔයා දාන්න ....

මම වගේම එයා ගහ මරා ගන්න ගමන් බැගේජ් එක හදල දීලා අපි දෙන්නම එයාලාව පිටත් කරලා බලන් උන්නා...

මගෙ හිතට පුදුමාකාර තරම් සැනසීමයි තේශී.....

එයා මගෙ ඇගට හේත්තු උනා.....ඇත්ත.....එයා කිව්වා වගේම මගෙත් හිතට පුදුමාකාර තරම් සැනසීමක් දැනුනා. ..පලිගුවා මුලු ගේ පුරාවටම බඩුගෙනාව උර ඇදගන ගිහින් හැඩි කරලා දාලා තිබුනා.....ඒකි ඒකිගෙ ගෙදරට යනවා ආයම අපේ ගෙදර එනවා...අපිව සෙල්ලමට ගන්න හැදුවා...බිරුවා ....නහින්න හැදුවා....අවසානෙදි සාලෙ මැද්දෙ උඩබෙලි අතට වැටිලා අඩු හතරම උස්සන් කටත් ඇරගන දිවත් එලියෙ දාගන මොකක්දෝ මල විකාරයක් කර කර ඉන්නකොට දවස් ගානකින් වැඩ අල්ලන්න බැරි උන අපි දෙන්නා මූනට මුජ බලාගත්තා වගේම මගෙ විතේනයගෙ හිනාව එක්ක මම ඒකව උස්ස ගත්තා ...

අනේ ...තේශී .....

ඇයි ...ඇයි .....ඇයි....ඉතින්...

මහුක්.....රිදෙනවා මිනිහො...

අනේ...මැනිකේ.....

දවස් ගානකට පස්සෙ එයා වගේම මම ආයමත් අපි වෙනගමන් උන්නා...ආගන්තුක නොවන ඒ හැගීම් ආය ආයම විදිනකොට එයාගෙ ඇස්වලින් හැමදාම වගේ අදත් කදුලක් වැටෙනකොට මට මතක නෑ මං කීපාරක් එයාට ආදරෙයි කිව්වද කියන්න ....මට මතක නෑමං කොයි තරම් එයාගෙ මූනට හාදු තිබ්බද කියන්න....ඇගේ රෝම කූපයක් ..අංශු මාත්‍රයක් ගානෙම මන් එයාට ආදරේ දැනෙන්න දුන්නා ....

තේශී.....

කියන්න...මැනිකේ...

මං...ආදරෙයි .....

ඒසී එකවත් ඔන් නොකරපු කාමරෙ ඇතුලෙ උනුසුම් සුසුම් වලින් පිරිලා යනකොට ආලිංගනවල තරමටමෆ්හ කොහෙද මාව දාඩියෙන් පෙගිලා යනකොට ඇගට දාන් උන්න රෙද්ද පවා මං ඇදලා අරන් බිමට විසික් කෙරුවා ...

මං බලන් උන්නා ...වේදනාව අඩු වැඩියෙන් දැනෙන තැන්වලදි ඒ මුන වෙනස් වෙන හැටි..දරන්න බැරි තැන මාව හපා ගන්න හැටි...ආයම පපුව පිරෙන්නම ආදරෙයි කියන හැටි....බෙල්ලෙ එල්ලිලා හාදු තියන හැටි...

නාස් පොල්ල දිගේ පෙරුන දාඩිය බින්දුවක් එයගෙ නිකට උඩ නවතින කොට මෙච්චර වෙලාම පන ඇද ඇද වගෙ අඩපු ඇද කලින්ටත් වඩා සද්දෙට අඩන්න ගත්තා ...පලිගුවා විතරක් ඉතුරු ගෙදර දැනෙන වේදනාවටම එයා ඇගට දැනෙන හැගීම් තහන්චියක් නැතිවම පිට දානකොට එයා මගෙ උරහිස් වල එල්ලුනා වගේම එයා කෑ ගහන සද්දෙටමද කොහෙද පලිගුවත් සැරයක් දෙකක් බුරන්න ගත්තා ...

අනේ...හ්හ්....තේ...ශී....හ්හ්...

තව ...චුට්....ටයි....මැනිකේ ....

උරහිස හපන් උන්න එයාට තව දුරටත් හපන් ඉන්න බැරිවද කොහෙද එයා මගෙඇගේ එල්ලිලා කැ ගහනකොට මම එයාව අත් දෙකෙම්ම තුරුල් කරන් සුරරතාන්තෙට පාර කපන අවසානම තතපර ගානට ඒ ඇග උඩ උස් පත් වෙනකොට කාමරේ එලියෙන් ඉදන් ඇහුන කටහඩ එක්ක මගෙ ඉහ මොලේ රත් වෙලා ගියා 

සීවරන් දෙයියනේ....සුදු මහත්තයා...!!!!!

නිතේශ් ...උඹ...

අත්...ත.....ම්....මා.......

සී...යා.....තා...ත්.....

අනේ ....තේශී.....

🙂දීසක්කෙ....උඹ මොකද දීසක්කෙ මේ කෙරුවෙ.......

🙂අත්තමා දැක්කා ...

🙂සීයා තාත්තත්.....දැක්කා.....

🙂ඇගේ නූල්පටක් වත් නැතිවම ....දැන් ඔලුවෙ කැක්කුමයි....ඔලුවෙ කැක්කුමයි ....

බෝනස් ඉල්ලේ.....!!!!!

🙂ආයම කොටසකින් හෙට එන්නා.....ම්

...

මුව පැතියත දොයිමත හැජිලලු.....🙈🙈🙈

....මම....

Ferdeesha ❤️💚😘 ..

More Chapters