Cherreads

Chapter 28 - කෝලම් බලි බාලම

"උඩ ලෙසටම දිලෙනවා වගේ නේද සුදයියේ!" රෙශඛ්‍ය සෝෆා එක උඩ ඉන්නකොට මන් එයාගේ තුවාල වෙච්ච නකල්ස් උඩ මිහිරි ආන්ටි දුන්න ප්ලාස්ටර්ස් අලෝ අලෝ හිටියේ. 

(තඩං, තඩං, තඩ,තඩ) මගේ ඇහැ හතර පාර පොඩි වෙවී උරිස් හැකිලුනා. "ඒක තමයි මාත් බැලුවේ"

"පොත් පොත් වැටුනේ" රෙශඛ්‍ය මට ඇහැක් ගැහුවා

"රීඩිං නුක් එකේ" මට දැන් හිනා යනවා

(සලබලාං) "මැවිලා පෙනේවි සිහිනේ" රෙශඛ්‍ය හිනා වෙනකොට මටත් හිනාව පැන්නා. මිහිරි ආන්ටි හෙඩ්සෙට් එකක් ගහන් හොද්දක් හැඳිගාන්නේ සින්දු අහන්නම ආසාවේ නෙමේ කියලා කාට වුනත් තේරෙනවා. 

එතකොටම මගේ phone එකට නෝටිෆිකේශන් එකක් ආපු නිසා මන් රෙශඛ්‍යගේ ඔලුව යටින් අතදාලා සාක්කුවෙන් phone එක අරගත්තම රවිහස්.

"කවුද?" රෙශඛ්‍ය ඇහුවම,

"රවිහස්" 

"මොනාද කියන්නේ?" රෙශඛ්‍ය නම්.... මට හිනා ගියා

"කියන්නේ මට ආදරෙයි කියලා" 

"මොනාද?" හිතපු විදිහටම phone එක දැන් එයා අතේ දාගෙන chat එක scroll කරනවා

"මේ මොනාද? සත්තු කතා කරන වීඩියෝ නේ!" මූනත් අකුලන් කියෝනකොට කන්නමයි හිතෙන්නේ.

"හැමදාම එවලා මොකක් හරි! ආහ් මෙයත් ඔක්කොටම reply කරනවා නේ?" මන් දිහා බැලුවම මන් සුපුරුදු සිග්නල් ඇඩ් එක දැම්මම,

"Why am I dead? මන් මලාද? Why I am not available for you to text? You want to text another guy?" 

"රෙශඛ්‍ය!" 

"දානවා මේකට මගේ finger print එක!" මූන රතු වෙලා! මන් පැනලා කම්මුල හැපුවා.

"දානවා ඉතින් කෝලං කරන්නේ!" 

"හරි හරි ඉතින් දාගන්න 0204143 password එක" එහෙම කිව්වම රෙශඛ්‍ය නිකට අත ගගා හිනා වෙලා මගේ කර වටේ අත යවලා මාව එයා ළඟට ඇදගෙන මගේ තොල් දිහා බලන් ඉන්නකොට ඒ මොහොතේ අපේ අතර හාදු සිය දහස් ගානක් ඇස් වලින් මාරු වෙන්න ඇති. මන් දිවෙන් තොල් දෙක තෙමනකොට රෙශඛ්‍ය මහ කෑදර විදිහට බලන් හිටියා.

password එක ගහලා fingerprint එකත් තියලා මගේ messenger, snapchat ඔක්කොම චෙක් කරා. රෙශඛ්‍ය හරිම possessive. ඒ වුනාට මන් ඒකට ආසයි. තුර්ශ කියනවා එයාට නම් පේන්න බෑලු පොසෙසිව් බෝයිෆ්‍රෙන්ඩ්ස් ලා. තාන්‍ය අයියා කොහොමත් එහෙම නෑ. තුර්ශත් එහෙම නෑ. හැබැයි රෙශඛ්‍ය වෙනස්. එයාට මාව එයාගෙනම් එයාගෙම විතරයි.

ඒත් මන් ඒ හැමදේම රසවින්දා. මට ඕන වුනේ එහෙම කෙනෙක්. මන් ගැන හැමදේම හොයලා බලන, මාව ඕනවටත් වඩා ආරක්ශා කරන, මන් වෙනුවෙන් විතරක් නැහෙන මනුස්සයෙක්ව, රෙශඛ්‍ය මාව පාලනය කරනවා කියන හැඟීම, ඒක මට නරක හැඟීමක් වුනේ නෑ. එයා dominant වෙන්න වෙන්න මට ඒක හරිම සරාගී දෙයක් විදිහටයි දැනුනේ. තේරෙන ආකාරයටනම් 'it turned me on'.

"දන්නවද පුලුවන් නම් මන් තවුසෙව කාටවත් පේන්නේ නැති වෙන්න මගේ කබඩ් එකේ දාලා හංගන් ඉන්නවා" 

"ඔයා එහෙම ඉන්න කියනවනම් මන් එහෙම හරි ඉන්නම් බබා"

"ෆක්! සුදයියේ ඔහොම බලන්න එපා මට තවුසෙව ඉවරයක් කරන්න හිතෙනවා!"

"ඔයා මාව ඉවරයක් කරන දවස එනකන් තමයි මාත් බලන් ඉන්නේ මල්ලි බබෝ!" කියලා ඇඟිල්ල එයාගේ කලවා උඩ ගෙනියනකොට,

"හෝලි ෆක්!" 

ටිකක් වෙලා යනකොට ලෝකප්‍රකට Ash Win කොන්ඩෙත් හද හද පහලට එනවා. තොල් නම් ගන්න දෙයක් නෑ කොහොමත්, මන් රෙශ්ඛ්‍යව පැත්තකට විසික් කරලා ගිහින් තානය අයියව බදා ගත්තම රෙශ්ඛ්‍ය,

"I don't like this! Hell no!"

"මෙහෙ වරෙන් සයෝද්!" තානය අයියා රෙශඛ්‍යව උස්සලා යන්තන් කරකලා බිම තියලා ශෝල්ඩර් බම්ප් එකක් දුන්නා

"සවේන් මගේ කොල්ලව රෑට රෑට බදාගෙන නිදාගෙන ඔයාට දැන් සතුටු ඇති"

"අනේ අයියේ, තුර්ශ ඔයාට එච්චරද කිව්වේ? Thank god!" මන් උඩ බලන් දෙවියොන්ට වැන්දම,

රෙශඛ්‍යයි, තාන්‍ය අයියයි දෙන්නම,

"what the fuck?" 

මිහිරි ආන්ටි ඇවිත් තාන්‍ය අයියව වැකුම් ක්ලීන් කරන්න ගත්තේ මූන සූස් සූස් ගගා ඉඹ ඉඹ. තානය අයියා දෙකට නැවිලා මිහිරි ආන්ටිව බදාගෙන මූන තැලෙනකොටත් හිනා වුනා. අනේ ඒ ආදරේ....

"මොනාද කියනවා ඒ කියපු එකේ තේරුම!" රෙශඛ්‍ය ෆයර් වෙලා දැන් කෑම මේසෙට ඇවිල්ලත් මට වද දෙනවා. තාන්‍ය අයියා තුර්ශට පහල ඉඳන් උඩට කෝල් කරනවා.

"චූටියෝ"

"පහල ඉඳන් උඩට හොඳ නැද්ද?" මට බෑ සාන්ත! රෙශඛ්‍ය මගේ කලව මිරිකනවා.

"අපේ කා ෆොබ් එකයි, බීච් හවුස් කී එකයි ගන්න" ඌ ලල් ලා!

"trial පෙන්නන්න private තැනක් ඕන නේ?" රෙශඛ්‍යයි මමයි මූනට මූන බලන් හිනා වෙනවා.

උන් දෙන්න ටක්කෙටම අද දිලෙන්න යන්නේ තුර්ශට 18 ලැබුවනේ. මගේ බර්ත්ඩේ එක දෙසැම්බර් නිසා 18 ලබනකන් ගොඩක් කල් බලන් ඉන්න වෙනවා. කෝල් එක ඉවර වුනාම රෙශඛ්‍ය පරිප්පු හැන්ද අරන්,

"අද රෑට අද රෑට අද රෑට දිලෙනවා.... " මට කිචි වගේ! 

තානය අයියාත් ඒකම එකතුව වෙන්න බත් හැන්ද අරන්,

"අහ් හා හා හා හා හා....." මුන්ට නම් ලැජ්ජාවක් නෑ! 

තුර්ශ ඇවිත් වාඩි වෙනකනුත් අපි දෙන්නා තානය අයියා දිහා බල බල හිනා වෙනවා.

"තුර්ශ දන්නේ නෑනේ. අපේ ගෙදර living vaccume එකක් තියනවා." මිහිරි ආන්ටි තානය අයියට පොලොස් බැදනකොට මන් කිව්වම තුර්ශ පුරුදු විදිහටම,

"හෑං?"

"ඔව්. ඔය ඉන්නේ මිහිරි ආන්ටි තමයි. තාන්‍ය අයියව දැක්ක ගමන් පපුව අල්ලගෙන වැටෙන්න ගියා. ඊටපස්සේ තාන්‍ය අයියව වැකුම් කරා."

"සවේන්!" මිහිරි ආන්ටි කෑ ගැහුවම අපි ඔක්කොටම හිනා ගියා.

"මොකෝ බත් එක අත ගාන්නේ?" ඔන්න තානය තොත්ත බබාගේ චූටියට දැන් කුක්කු එරෙනවා.

"ම්ම්ම්ම්"

"කවන්නද?" තුර්ශ ඇහුවම අපි ඔක්කොටම හිනා ගියා

"ඔන්න ඔය බත් ටික කවන්න ලොකු බබා. පවු ලොකු පුතා!" මිහිරි ආන්ටිගෙත් වැඩි මනාපය බෑනට. ඒ අස්සේ රෙශඛ්‍ය මාව බබා කරනවට තමා වැඩිපුරම මන් කැමති. එයා මගේ පිඟාන අරන් ඒකේ කරපිංචා අයින් කරනවා. මල ජරා කරපිංචා! මට පේන්න බෑ.

"මෙහෙ එනවා!" තුර්ශ බත් අනලා තානය අයියට කවන්නේ මේ අවුරුද්දකට විතර පස්සෙනේ. ඒ දෙන්නගෙම ඇස් වල කඳුලු. 

"මේ මොකද වූටියෝ අත තුවාල වෙලා?" අහ්! හරි හොඳ වැඩේ! අහු වුනා මූවත්! හිටපංකෝ! කරන්න උඹලගේ කුකුල් කේන්තියට!

"අනේ වැඩක් නෑ අයියේ කතා කරලා මුන් දෙන්නගේ කුකුල් කේන්තිය! අද තුන් දෙනෙක්ට නෙලුවා අයියා මලෝ දෙන්නා!" 

"ඇත්‍තද මේ?" තානය අයියා තරහෙන් කිව්වට වැඩක් වුනේ නෑ මුන් දෙන්නටම තියනවනේ ටීක් බෝල වගේ නේත්‍තරා දෙකක්! අයියා මලෝ බලු පැටව් මූනවල් දැම්ම මමත් තාන්‍ය බොසාගේ බෝට්ටුවෙම තමයි. අසරණයි.

"සුදයියේ ලොකූ ත් නැති එකේ අපි දෙන්න උඩට ගිහින් දොයියගමු. හවසට ඔක්කොමලා මෙහේ එනවා තානය අයියාව බලන්න මේ" රෙශඛ්‍ය මට 'මයුරවංශස් තෝ පාගල් හේ" group එකේ messagers පෙන්නුවා. 

"හාකෝ!" රෙශඛ්‍යගේ 'හාකෝ' එක මටත් දැන් පුරුද්දට ගිහින්. මන් බෑග් එකත් අරන් උඩට යනකොට පඩිපෙලේ ඇත් වැටේ ඇඟිල්ල අරන් ගිහින් පිටිපස්ස හැරිලා රෙශඛ්‍යර ඇහැක් ගැහුවම කොල්ලා නිකන්ම ටර්න් ඔන්ඩ්!

ඉක්මනට ඇඳුමක් අරන් බාතෲමෙ එකට වැදුනේ අර මහරජතුමා ආවොත් මට වොශ් දාන්න වෙන්නේ නෑ. දොර වැහෙනකොටම අල්ලගන්න හැදුවත් මේ සැරේ නම් මන් එයාට වඩා වේගවත් වුනා. මට තනියම හිනා. 

වොශ් එක දාලා එලියට එනකොට රෙශ්ඛ්‍යට කවුච් එක උඩම ඇස් පියවෙලා. මන් ටවල් එක පුටුව උඩට දාලා එයාගේ ඇඟ උඩට නැග්ගම එයා ගැස්සිලා ඇහැරුනා.

"වොශ් දාන්නේ නෑ බබා?" මන් පපුව උඩට නිකට තියන් ඇහුවම

"වොශ් දාන්නම ඕනද?" 

"ඔව්! යනවා ගඳයා!" මන් පපුවට මිට මොලවලා එකක් ගහලා නැගිට්ටම රෙශඛ්‍ය තුර්ශගේ කබඩ් එකෙන් එයාගේ ඇඳුමක් අරන් ටවල් එකත් අරන් මට ඇහැක් ගහලා බාතෲම් එකට ගියා. 

රෙශඛ්‍ය ශෝර්ට් එක විතරක් ඇඳගෙන ඔලුව පිහිද එනකොට මන් හිටියේ රීඩිං නුක් එකේ ඉඳගෙන. එයා මගේ ලඟට ඇවිත් පාත් වෙලා කොන්ඩේ වතුර ගැසුවම මාව වතුර බින්දු වලින් නෑ වුනා. 

මන් එයාගේ පපුව අල්ලලා මිරිකනකොට එයා මාව අත් දෙකටම අරන් ගිහින් ඇඳ උඩ තියලා මාව බදාගෙන,

"නිදි මතයි සුදයියේ!" කියලා බෙල්ල අස්සට මූන ඔබාගත්තම මන් එයාගේ අත් දෙක වටේ මගේ අත් යවලා ඇස් දෙක පියා ගත්‍තා.

"නෑ නෑ! ඊට කලින් කියනවා මොනාද තවුසේ ලොකූ එක්ක කරේ?" ඔන්න ඉතින් ආයේ පටන් ගත්තා.

"ඒවා කියන්න බෑ. කරලා තමයි පෙන්නන්නා ඕනා!" 

"මොනා?" රෙශඛ්‍යගේ කජු ලෙලි මූන බලන්නම වටිනවා.

"කරලා පෙන්නන්නද?" මන් තොල හපන් රෙශඛ්‍යගේ මූන දිගේ ඇඟිල්ල ගෙනියනකොට

"පෙන්නනවා ඉතින්! හැබැයි මන් තවුසෙලා දෙන්නවම මරලා මාත් මැරෙනවා සුදයියේ!" මට හිනා යනවා. මන් නැගිටලා රෙශඛ්‍යගේ මූන දෙපැත්තෙන් කකුල් දෙක දාලා ඇඳේ හිටගත්තම රෙශඛ්‍යගේ ඇස් දෙක එලියට පැන්නා. 

"What the fuck සුදයියේ?" එහෙම කියද්දි මන් අත් දෙක ඉස්සරහට තියලා ඇඳ උඩ කරනමක් ගැහුවා. 

"ඒක තමයි අපි කලේ!" මන් හක හක ගාලා හිනා වුනාම රෙශඛ්‍ය නැගිටලා එන විදිහ මට ඇල්ලුවේ නෑ. පැනලා දුවද්දි මාව එක අතට අල්ලලා කරකවනකොට මට හොඳටම හිනා. රෙශඛ්‍ය මාව වඩාගත්තම මන් කකුල් දෙක එයාගේ ඉන වටේ දාගත්තම,

"කෝලම් බලි බාලම!" 

එයා මගේ කම්මුල් වලට තොත්තු දෙනකොට අපි දෙන්නවම ඉස්සරහ තියන කණ්නාඩියෙන් දකිද්දි මටම ලෝභයි.

"බබා mirror selfie එකක්" මන් ඉස්සරහා පෙන්නලා කිව්වම රෙශඛ්‍ය ඇඳ උඩ තිබ්බ phone එක අරන් කවුච් එක උඩ ඉදඟෙන මාව ඔඩොක්කුව උඩ තියන් අපි දෙන්නගේ mirror selfie එකක් අරගත්තා.

"school එකෙන් out උනාම අපි මේ photos ඔක්කොම post කරමු සුදයියේ!" 

"ම්ම්ම් හාකෝ!" 

මතු සම්බන්ධයි.....

More Chapters